3 weeks ago Tags #ceylonwire ඡන්දෙට එනවා නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න ඕනෑ – මැකො නීතියක් ගෙනෙයිද? මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ වෙනත් සුදුසුකම් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස්කරන ලෙස එම කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත්ව
1 month ago Tags #ceylonwire අන්තිමේ මහ ඡන්දෙ ප්රචාරක වියදම් වාර්තා හැමෝම වගේ භාරදීලා නොවැම්බර් 14 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් බහුතරයක් මැතිවරණ ප්රචාරක වියදම් නීතිවලට අනුකූලව තම මූල්‍ය ප්‍රකාශන භාරදී ඇති බව
2 months ago Tags #ceylonwire පුංචි ඡන්දේ ගැන කතා කරන්නේ A/L විභාගේ ඉවර වුණාට පස්සෙලු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වූ පසුව පමණක් බව එම
2 months ago Tags #ceylonwire පුංචි ඡන්දය ගැන විජිත කතාකරයි පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍ය හේරත්
2 months ago Tags #ceylonwire දුක යනු පැරදීම නොවේ – දුක යනු රෝහිතට වඩා ඡන්ද 130ක් අඩුවීමයි බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයන්ට එය වේදනාකාරී අවසානයක් වූයේ, ඔවුන් මැතිවරණයෙන් පැරදුණු නිසා නොව, ඔවුන් ඉතා සුළු
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ 2024 මහමැතිවරණය දැන් ආරම්භ විය. පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද
2 months ago Tags #ceylonwire අපේක්ෂකයන්ට කැම්පේන් කරලා මිනිස්සුන්ට SMS යවන්න කවුද අවසර දුන්නේ? – මැකො දුරකථන සමාගම්වලින් අහයි හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් විසින් යොමුකරන ප්‍රවර්ධන කෙටි පණිවුඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ
2 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට වෙච්ච් දේ ගැන ඩිල්ෂාන් කියයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරගවදින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන්, තමා ද්විත්ව පුරවැසිභාවය අත්නොහැර ඇති බවට ඇතැමුන්
2 months ago Tags #ceylonwire පුංචි ඡන්දය ජනවාරියේ – නාමයෝජනා අලුතින් කැඳවයි දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණ කොමිසම
2 months ago Tags #ceylonwire ඡන්දෙට අපේක්ෂකයෝ 8,888ක් හිටියට කැම්පේන් කරන්නේ 1000ක් විතරලු මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් 8,888 අතරින් ක්‍රියාකාරීව ප්රචාරක කටයුතුවල නිරත වන්නේ 1,000කට වඩා අඩු සංඛ්‍යාවක් වන බව පෙන්නුම් කරන බව