3 weeks ago Tags #ceylonwire පොඩි එකාව ඉස්කෝලෙට ගන්න අල්ලස් ගත් ප්‍රින්සිපල් නෝනා අල්ලයි රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තම රාජකාරී කරන පාසල තුළදීම අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. රුපියල් 150,000ක
3 weeks ago Tags #ceylonwire නැව් යන පාරේ කට්ටියක් ගිහිං මාළු බාලා කොළඹ වරායට ආසන්න අධි ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක නාවික මාර්ග අවහිර කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු
3 weeks ago Tags #ceylonwire කඩයක් ගැන පැමිණිල්ලක් බලන්න ගිය පොලිසියට කඩේ සෙට් එක ගහලා වලච්චේන නගරයේ වෙළඳසැලක් සම්බන්ධ පැමිණිල්ලක් සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ පහර දුන් ව්‍යාපාරිකයන් දෙදෙනකු
3 weeks ago Tags #ceylonwire අම්පාර උසාවිය භාරයේ තිබූ රත්තරන් වගයක් උස්සලා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ. සොරා ගත් පුද්ගලයන් සොයා අම්පාර පොලිසිය
3 weeks ago Tags #ceylonwire රණ්ඩුවක් දුරදිග ගිහින් සැමියා බිරිඳට ගිනි තියලා සිය බිරිඳ ගිනි තබා ඝාතනය කළ බව කියන සැමියකු උදාසිරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල
3 weeks ago Tags #ceylonwire පිටකොටුවෙන් මෙන්න අල්ලපු බඩු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු පිටකොටුව තුන්වැනි හරස් වීදියේදී බදාදා (06) අත්අඩංගුවට
3 weeks ago Tags #ceylonwire කේළමක් නිසා බෑණා නැන්දම්මාගේ කටට වෙඩි තියයි වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයකු විසින් කාන්තාවකගේ කටට වෙඩි තැබීම නිසා එම කාන්තාව බරපතල ලෙස තුවාල ලබා 5 වැනිදා වවුනියාව
3 weeks ago Tags #ceylonwire දුර්ලභ රත්දෝතළු මල් දහයක් සමඟ දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට රත්නපුර – මොරගහයට ප්‍රදේශයේ දුර්ලභ රත්දෝතළු මල් දහයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය
3 weeks ago Tags #ceylonwire උප්පැන්න නැති හොර වාහනවලට සනත් නිශාන්තගේ නමත් ගෑවෙයි නැසීගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට අයත් බව කියන වාහන රැසක් ලුණුවිල ප්‍රදේශයේ සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත එම
3 weeks ago Tags #ceylonwire පුංචි දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළා යැයි කපුවයි පුතයි අල්ලයි අට හැවිරිදි හා දස හැවිරිදි දැරියන් දෙදෙනකු අපයෝජනයට ලක්කළ දේවාලයක කපුවෙකු සහ ඔහුගේ පුත්‍රයා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.