6 months ago Tags #ceylonwire කෝච්චි පාරේ බස් පැද්ද ඩ්‍රයිවර්ට ‘මිනීමැරීමට තැත්කිරීමේ’ චෝදනා පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරු ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන
6 months ago Tags #ceylonwire හොරෙන් ලංකාවට පනින්න ආපු ලංකාවෙම සෙට් එකක් නාවික හමුදාවට අහුවෙයි නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයන් පස්දෙනෙක් සහ ඔවුන්ට පහසුකම් සැලසූ පුද්ගලයන් දෙදෙනෙක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
6 months ago Tags #ceylonwire සිය හමුදාවල ලාංකිකයන් සිටින බව රුසියාව පිළිඅරන්? මෙරටින් ගිය හිටපු හමුදා සාමාජිකයන් රැසක් දැනට රුසියානු සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ලෙස බැඳී සටන්වල නිරතව සිටින බව රුසියානු බලධාරීන් මෙරට
6 months ago Tags #ceylonwire අන්ත්ර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළයෑමක් – මැඩලීම ලංකාවට අභියෝගයක් වෙයි ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී ඉරාන යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සීමා කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ට වඩ වඩාත්
6 months ago Tags #ceylonwire කෝච්චි පාරේ බස් පැදපු ඩ්‍රයිවර් අත්අඩංගුවට (වීඩියෝ) පුවක්පිටිය කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය සහ කොළඹ
6 months ago Tags #ceylonwire හොරට පාස්පෝර්ට් හැදූවැයි ලංකාවේ දෙන්නෙක් තමිල්නාඩුවේදී අල්ලයි ශ්‍රී ලාංකික සරණාගතයන්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය නියෝජිතයකු ඉන්දීය අපරාධ පරීක්ෂණ
6 months ago Tags #ceylonwire ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ හිටපු රියැදුරු අත්අඩංගුවට ගැනීමට පැමිණ ඔහුගේ බිරිඳ, ඇයගේ දරුවා සහ ඇයගේ මව රැගෙන යමින් ඇයගේ
6 months ago Tags #ceylonwire නව හැවිරිදි දැරියක් දූෂණය කර මරාදැමීම – පොලිසියෙන් පැනගිය සැකකරු දැක්කොත් කියන්න මෙම වසරේ පෙබරවාරි 15 වැනිදා තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී, පොලිස් අත්අඩංගුවෙන් පළාගිය
6 months ago Tags #ceylonwire සල්මන් ඛාන් මරාදාලා ලංකාවට පනින්න හිටිය ප්ලෑනක් හෙළිවෙයි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කර ශ්‍රී ලංකාවට පැනයෑමට සැකකරුවන් සිව් දෙනෙකු සැලසුම් කර තිබී ඇති බව නවී මුම්බායි පොලිසිය
6 months ago Tags #ceylonwire ඉන්දියාවේදී අල්ලපු අය ආගමික අන්තවාදීන් නෙවෙයි – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව