6 days ago Tags # දුෂණ ලංකා සතොස දූෂණයෙන් පිරිලා-පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ලංකා සතොස ආයතනයේ අක්‍රමිකතා සහ දුෂණ පිළිබඳව හෙළිදරව්වක් කළ අතර, ජනාධිපති
1 month ago Tags #අක්‍රමිකතා විදුලි ටෙන්ඩරයකින් රජයට බිලියන 3ක අලාභයක් කරලා! – ඇමැති කුමාර ජයකොඩිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි ඇතිමලේ සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර
1 month ago Tags #ceylonwire අලුත් ලොක්කා STF එක උඩුයටිකුරු කරයි – නිලධාරීන් රැසකට ස්ථාන මාරු පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරේ ඊයේ වැඩ භාරගත් නියෝජ්‍ය පොලිස්පති සමන්ත සිල්වා විසින් විශේෂ කාර්ය බළකාය තුළ ස්ථාන
1 month ago Tags #ceylonwire නාමල්ගේ නීති විභාග ලිවිල්ල ගැන CID විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගය සම්පූර්ණ කළ ආකාරය විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී
4 months ago Tags #ceylonwire අරක්කු ලයිෂන් – වෙලාවට බදු අයකිරීම ගැන ජනපතිගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත. ජනාධිපතිවරයා මෙම උපදෙස්
6 months ago Tags #ceylonwire රජයේ වාහන 4000කට වෙච්ච දෙයක් නෑ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ
6 months ago Tags #ceylonwire දෙවැනි මනාපය ගණන් කරනකොට අක්‍රමිකතා වෙලා – සජබ චෝදනා කරයි(වීඩියෝ) 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරන අතරම, අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව
12 months ago Tags #AI AI මගින් කළහැකි ඡන්ද වංචා ගැන මැතිවරණ කොමිසම අවධානයෙන් කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ ගෝලීය වශයෙන් කතාබහ වෙමිනි තිබියදී මෙරට ඉදිරි මැතිවරණවලදී එවැනි ක්‍රියාවන් සඳහා ඇති
2 years ago Tags #ceylonwire අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1200ක් බඳවාගැනේ කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති