1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් ටෙස්ට් ලෝක වාර්තාවක් – අඩුම බෝල ගාණකින් තරගය දිනයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව ඊයේ සමත්විය. කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකාව සමග
1 year ago Tags #ceylonwire තලපති විජේගේ ‘G.O.A.T.’ ලංකාවේ රූගත කිරීම් අරඹයි ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ වෙන්කට් ප්‍රභූගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සමගින් අද මෙරටදී ආරම්භ වේ.
1 year ago Tags #ceylonwire රන්ජන්, සුබාස්කරන්ගේ විජය වෙන්න යයි දේශපාලනඥයකු බවට පත් වූ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ඉන්දීය විනෝදාස්වාද සමාගමක් වන ‘ලයිකා ප්‍රොඩක්ෂන්ස්’ විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයකට එක්වීමට සූදානම්
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ කුඩු නඩුවකට රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවෙක් සාක්ෂිකරු කරලා හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ බවට වරදකරු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු 2021 මාර්තු මාසයේදී
1 year ago Tags #ceylonwire අභ්‍යවකාශ ක්ෂේත්රයට අපූරු ප්‍රවෘත්තියක් – ඉන්දීය අගමැති මෝදි කියයි අභ්‍යවකාශයේ කළු කුහර ගැන දැනගැනීමේ උත්සාහයත් සමඟ ඉන්දියාව නව වසර ආරම්භ කර තිබේ. ඒ අනුව, 2024 ජනවාරි මස 01 වැනි
1 year ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව ඉන්දියාවේ 06ක් බිංදුවට යවයි කේප් ටවුන් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඉන්දීය පළමු ඉනිමේ පිතිකරුවන් 06 දෙනකු ලකුණු නොලබා දවා ගැනීමට දකුණු
1 year ago Tags #news කිසිම චීන නැවකට ලංකාවට එන්න දෙන්නෙ නෑ – ලංකාව ඉන්දියාවට දන්වයි කිසිදු චීන පර්යේෂණ නෞකාවකට වසරක කාලයක් සඳහා මෙරට වරායන්ගේ නැංගුරම්ලෑමට හෝ මෙරටට අයත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ
1 year ago Tags #ceylonwire ඉන්දීය ණය අවසන් වෙන්න කලින් සියලු ඖෂධ ඇණවුම් කරලා ඉන්දියානු ණය යටතේ ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා අපේක්ෂිත සියලුම ප්‍රසම්පාදන ජනවාරි මාසයේදී අවසන් වනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත
1 year ago Tags #ceylonwire ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව මුද්දරයක් නිකුත් කරයි ශ්‍රී ලංකාවේ දැනට ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ මෙරටට පැමිණ 200 වසර සැමරීම වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ ජාතික
1 year ago Tags #ceylonwire රූගත කිරීම් වෙනුවෙන් තලපති විජේ ජනවාරියේ ලංකාවට බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘ලියෝ’හි සාර්ථකත්වයෙන් පසු ඉන්දීය දෙමළ නළු තලපති විජේ චිත්‍රපට අධ්යක්ෂ වෙන්කට් ප්‍රභූ සමඟ එක්ව ඔහුගේ මීළඟ