1 year ago Tags #ceylonwire ඉන්දීය ආයුධ නිෂ්පාදන සමාගම් ලංකාවට ආවේ ඇයි? ඉන්දීය ආයුධ නිෂ්පාදන සමාගම් කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ආයුධ නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී
1 year ago Tags #ceylonwire අමෙරිකානු – ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක උපදේශකයන් හදිසියේ සාකච්ඡාවක් තියලා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අතර සාකච්ඡාවක් පැවත්වී තිබේ.
1 year ago Tags #ceylonwire මාර්තු මාසේ කට්ටිය හොඳටම තෙල් ගහගෙන සිල්ලර බෙදාහරින්නන් වෙතින් සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා සඳහන් කර තිබේ. රජය
1 year ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරවලින් පකිස්තානයේ පොලිස් භටයින් 42 ක් මරුට පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ මේ වසරේ ගත වූ කාලය තුළදී ත්රස්තවාදයට සම්බන්ධ සිදුවීම්වලින් පොලිස් භටයන් 42 ක් පමණ මිය ගිය
1 year ago Tags #ceylonwire තලෙයිමන්නාරමේ ඉඳන් ධනුෂ්කොඩි දක්වා පැවැත්වූ අලුත්ම තරගය මෙන්න(ඡායාරූප) තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ප්‍රථම වරට මුහුදු කායක් තරඟාවලියක් පවත්වා තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී
1 year ago Tags #ceylonwire දෙමළ අපේක්ෂකයා මම – විග්නේෂ්වරන් ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහලයන් විසින් සිංහලයන් වෙනුවෙන් ගොඩනැගූ සිංහලයන්ගේ ආණ්ඩුවක් බව තමිල් මක්කල් තේසිය කුට්ටනි (ටීඑම්ටීකේ) පක්ෂයේ නායක සහ යාපනය
1 year ago Tags #BJP අපි ඡන්ද කරන හැටි බලන්න එන්න – ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක දේශපාලන පක්ෂවලට ඉන්දීය මැතිවරණය සහ ඒ හා සමගාමී ප්රචාරක
1 year ago Tags #Adani කංචන හදන්නේ ලංකාවේ ‘විදුලිය’ අදානිට ලියල දෙන්නලු ඇමැති මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලද සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ
1 year ago Tags #ceylonwire “ලංකාවට වෙන රටවල බලපෑම් එනවට අපි කැමති නෑ” – චීන ජනපති දිනේෂ්ට කියලා චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ‘සාධාරණ සහ විනිවිද පෙනෙන’ පරිසරයක අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් අවධාරණය කර ඇතැයි
1 year ago Tags #ceylonwire අයර්ලන්තයට ඉන්දියාවෙන් සුබ පැතුම් අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිමොන් හැරිස් තේරී පත් විය. ඒ අනුව සිමෝන් හැරිස් මෙතෙක් අයර්ලන්තයට තේරී පත්වූ එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා