11 months ago Tags #ceylonwire පකිස්තානයට එරෙහිව කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි පකිස්ථානය විසින් ආක්‍රමණය කරන ලද ජම්මු සහ කාශ්මීරයේ සිදු කරන ලද සාහසික ක්‍රියාවලට එරෙහිව ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් ගෙන
12 months ago Tags #ceylonwire මැයි 20 තායිවානයේ ඉරණම විසඳෙයිද? තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූ Lai Ching- te ගේ පදවි ප්‍රාප්තිය මේ මස 20 වනදාට යෙදී තිබේ. එය කඩාකප්පල්
12 months ago Tags #ceylonwire පකිස්තානයට එරෙහි කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි මුසාෆරාබාද් හි සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් මර්දනය මධ්‍යයේ පාකිස්ථානය ආක්‍රමණය කරන ලද ජම්මු කාශ්මීරයේ අවාමි ක්‍රියාකාරී කමිටුව විරෝධතා අඛණ්ඩව
12 months ago Tags #ceylonwire ඉන්දියාව ගැන මෝදිගෙන් පොරොන්දුවක් ඉන්දියාව අග්නිදිග ආසියාවේ අගනුවර වීම දැකීම තමාගේ එක් අරමුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. එම ගමනේදී ඉන්දියාවේ ප්‍රගතිය
12 months ago Tags #ceylonwire පාලකයින්ට එරෙහිව පකිස්තානයේ ගොවීන් මහමගට පකිස්තානයේ විවිධ ගොවි සංගම් සහ ගොවි ව්‍යාපාර සාමාජිකයින් මැයි 21 රටපුරා විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, තිරිඟු වංචාවට සම්බන්ධ
12 months ago Tags #ceylonwire වෙන්ඩ අමෙරිකානු තනාපතිනියත් ලංකාවට එන චීන නැව් ගැන හෙවිල්ලෙන් ශ්‍රී ලංකාව පර්යේෂණ යාත්‍රා සඳහා ක්‍රියාත්මක කර තිබෙන තහනම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවට ශ්‍රී ලංකාව
12 months ago Tags #ceylonwire බෙලරුසය නව හවුලකට එක් වෙයි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු වීමට බෙලරුසියාවට දක්වන සහයෝගය වෙනුවෙන් ඉන්දියාවේ බෙලරුසියානු තානාපති මිහායිල් කස්කෝ ඉන්දියාවට ස්තූතිය පළ කර තිබේ.
12 months ago Tags #ceylonwire නිකරගුවාව චීන ව්‍යාපෘතියකට දොර වසයි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන ඇළ මාර්ගයක් ඉදිකිරීමේ මතභේදාත්මක චීන සැලැස්මක් සඳහා චීන ව්‍යාපාරිකයෙකුට ලබා දුන් සහනය නිකරගුවාව
12 months ago Tags #ceylonwire T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය තෝරාගෙන
12 months ago Tags #ceylonwire රස්නෙ වැඩිවුණොත් කොරල්පරත් මැරෙනවලු දැනට පවතින සාගර තාප මට්ටම තවත් මාසයක පමණ කාලයක් පැවතියහොත් ශ්‍රී ලංකාව අවට මුහුදේ කොරල්පර මියයෑමේ අවදානමක් පවතින බව ඉහළ