1 year ago Tags #ceylonwire ඉන්දියාවට සම්බන්ධ වන ලංකාවේ සියලු ව්‍යාපෘති නැවත සමාලෝචන කරන්න තීරණයක් නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු මීළඟ පාර්ලිමේන්තුව රැස් වී අවසන් තීරණයක් ගැනීමට පෙර උතුරේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතිය ඇතුළු
1 year ago Tags #ceylonwire ඉන්ධන මිල අඩු කෙරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire ජයසූරිය වසරක කාලයක් සඳහා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කර තිබේ. ක්‍රිස්
1 year ago Tags #ceylonwire අනුර හමුවෙන්න ජයිශංකර් ලබන සතියේ එයි අනුර කුමාර දිසානායකගේ නව පාලනය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රශ්න ගැන රාහුල් ගාන්ධිත් අතපොවයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් 37 දෙනා සහ ඔවුන්ගේ බෝට්ටු හැකි ඉක්මණින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය
1 year ago Tags #ceylonwire හරිනි ගැන නවදිල්ලි හින්දු විද්‍යාලයත් අභිමානයෙන් ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ, නවදිල්ලි නුවර පිහිටි, වසර 125ක ඉතිහාසයක් ඇති කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන හින්දු විද්‍යාලය සිය ආදි
1 year ago Tags #ceylonwire අද රෑ සිට වීසා පරණ ක්‍රමයට අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබාදීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විශාල ගැටළුවක්ව පැවති වීසා
1 year ago Tags #ceylonwire සුධාගෙන් අනුරට ලියුමක් තම ජනාධිපති බලතල යොදා ගනිමින් මෙරට සිරගෙවල්වල වෙසෙන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නියෝග කර අලුත් ආරම්භයක් ලබා දෙන ලෙස
1 year ago Tags #ceylonwire නීතිය කාටත් එකයි-IMF එක්ක ඉදිරියට-ජීවන බර අඩුකරනවා-කිසිකෙනෙක් මගහරින්නේ නෑ – ජනපති ජාතිය අමතමින් කියයි(වීඩියෝ) දශක කිහිපයක් තිස්සේ නැගූ හඬට තිරසාර ලෙස සවන් දී ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ මෙරට සියලු දෙනාට ප්‍රණාමය
1 year ago Tags #ceylonwire හිටපු මුදල් ලේකම් අලුත් මුදල් ලේකම් ලෙස ආයෙත් වැඩ බාරගනී මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25)