2 years ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන ගැටුම දැන් ඇරඹේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ප්‍රෙක්ෂකයන්ගේ සහභාගිත්වය සහ වැඩිම නරඹන්නන්ගේ තරගය වන ඉන්දු-පාකිස්ථාන පසමිතුරු සටන තව සුළු මොහොතකින් ආරම්භ වේ. පස්වරු
2 years ago Tags #ceylonwire ඉන්දු – ශ්‍රී ලංකා යාත්‍රා සේවය ඇරඹේ(වීඩියෝ) තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර අන්තර්ජාතික, අධිවේගී මගී යාත්‍රා සේවාව දශක හතරකට ආසන්න කාලයකට
2 years ago Tags #ceylonwire මදුරෙයි සහ මන්නාරමින් ඉන්දු-ලංකා විදුලි කේබල් ජාලය සම්බන්ධ කෙරේ දෙරට අතර යෝජිත විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සම්බන්ධක ස්ථාන ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් මන්නාරම සහ දකුණු ඉන්දියාවේ මදුරෙයි හඳුනාගෙන ඇති
2 years ago Tags #ceylonwire ඉන්දු-ලංකා අධිවේගී මගී යාත්‍රා සේවය හෙට ඇරඹේ – ගාස්තුවත් අඩුකරයි ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මගී යාත්‍රා සේවාව සෙනසුරාදා සිට ආරම්භ කරන බව නාගපට්ටිනම් වරාය බලධාරීන් උපුටා දක්වමින්
2 years ago Tags #ceylonwire ඉන්දු-ලංකා තරගය දවසට ‘දරුවන් වෙනුවෙන්’ වන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැහැයට හැරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ UNICEF සංවිධානය සහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩල යන පාර්ශ්වවල හවුල්කරිත්වයෙන් ‘දරුවන් වෙනුවෙන්
2 years ago Tags #ceylonwire ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණ කරන්න ඉන්දියාවේ OVL ඉදිරිපත් වෙයි ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණ අවස්ථා සඳහා සහභාගී වීමට තමන් උනන්දු වන බව ඉන්දියාවේ ONGC Videsh Limited (OVL) සමාගම
2 years ago Tags #ceylonwire රෝහිත් ෂර්මා වාර්තා තබමින් ඉන්දියාව දෙවැනි ජයත් ලබයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ජයත් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වූයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත්කරමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට පදක්කම් 05ක් හිමිවූ ආසියානු ක්‍රිඩා උළෙල ශුරතාව සත්කාරක චීනයට හිමිකරදෙමින් නිමාවෙයි සත්කාරක චීනය ශුරතාව ජයග්‍රහණය කරමින් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්විය. රන් පදක්කම් 201 ක්, රිදී පදක්කම් 111 ක්
2 years ago Tags #ceylonwire ලෝක කුසලානයට පැමිණි පාකිස්ථාන කාන්තා ක්‍රිකට් විස්තර විචාරිකාව ඉන්දියාවෙන් පිටුවහල් කෙරේ ICC ලෝක කුසලාන තරඟාවලියට පැමිණි පකිස්ථාන කාන්තා ක්‍රිකට් විස්තර විචාරක සහ ක්‍රීඩා නිවේදිකාවක් වන සයිනබ් අබ්බාස් (Zainab Abbas) හට ඉන්දියාවෙන්
2 years ago Tags #ceylonwire ජනපති කියපු පාස්කු ප්‍රහාරය පිළිබඳ එෆ්බීඅයි,බ්‍රිතාන්‍ය,චීන,ඉන්දියා වාර්තා කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ ජනමාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළ එෆ්බීඅයි, බ්‍රිතාන්‍ය පොලිසිය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානයේ රහස් ඔත්තු සේවා විසින්