1 week ago Tags #අශ්වයා මගුල් දා මනාලයා අස්සයා පිටින් ඇදවැටී මියයයි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂෙයෝපූර් දිස්ත්‍රික්කයෙන් ඛේදජනක සිදුවීමක් වාර්තා වේ. 27 හැවිරිදි මනාලයකු හෘදයාබාධයක් හේතුවෙන් අශ්වයකුගේ පිටෙන් ඇදවැටී මියගොස් ඇත.