Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අප්‍රිකානු සූකර උණ පැතිරීම මේ වන විට යම් ප්‍රමාණයකට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයට අනුව, රෝගයෙන් පීඩාවට පත් නොවූ ගොවිපළවල ඌරු මස් දැඩි ක්‍රමවේදයන්ට යටත්ව මිනිස් පරිභෝජනය සඳහා සකස් කරන බවට සහතික කිරීමට පියවර ගනු ලැබේ.
බොහෝ ගොවිපළවල් සූකර උණ හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, වසංගතය හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ ගොවිපළ හිමියන් ද කණස්සල්ලෙන් පසු වේ.
තම ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා වන්දි ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart