March 22, 2025

මිල්ලනිය පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ රඳවා සිටියදී අත්විලංගු සහිතව පළාගිය සැකකරුවකු සොයා මිල්ලනිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස පළාගොස් ඇත්තේ අයිස්මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකි.

ඔහු පොකුණුවිට, වැලිකළ, පිදුරංගල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.