
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම ආරක්ෂක නිලධාරීන් අඩුකිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින විභාගයකින් තොරව මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පෙත්සමේදී, තම ආරක්ෂක නිලධාරීන් 60 දක්වා අඩුකිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කළේය.
විශාල මුදලක් නිකරුණේ වැයවන බව දක්වමින් හිටපු රාජ්‍ය නායකයන්ට ලබා දී ඇති වරප්‍රසාද අඩුකිරීමට රජය තීරණය කිරීමෙන් පසුව මෙලෙස ආරක්ෂක නිලධාරීන් අඩුකිරීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart