42.31%
17.27%
32.76%
September 25, 2024

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සවස් වරුවේ අධිකරණ කටයුතු ආරම්භ වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයේ තබාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඔන්ලයින් සහ විදේශගත වීසා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණය අත්හිටුවා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කළ බවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට චෝදනා එල්ලවී තිබේ.

42.31%
17.27%
32.76%