
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර පැවසුවේ එහි සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි.
පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවන් දෙදෙනෙකු තීරණය කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.
කෙසේවෙතත්, එක් විනිසුරුවරයෙකු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart