December 4, 2023

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 75වැනි වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.