February 17, 2025

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර තිබේ.

ඒ ඊයේ මඩකළපුවේදී පැවැති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය.

පක්‍ෂයේ වැඩබලන සභාපති සී.වී.කේ.ශිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.