Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුජීව සේනසිංහගේ නිවෙසක් පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ.
මෙලෙස පරික්ෂාවට ලක්කර ඇත්තේ, සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටියේ මල් පාරේ නිවෙසකි.
මෝටර් රථයක් සහ තවත් නීතිවිරෝධී භාණ්ඩ පිළිබඳව ලද තොරතුරු මත වලාන දුෂණ මර්දන ඒකකය විසින් මෙම පරික්ෂාව සිදුකර ඇතැයි වාර්තා වේ.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පරික්ෂාව සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සුජීව සේනසිංහ නිවෙසේ සිට නැත.
කෙසේවෙතත් තමා නිවෙසේ නොසිටි අවස්ථාවේ කිසියම් පිරිසක් සිය නිවෙස සෝදිසි කර ඇති බව පවසමින් සුජීව සේනසිංහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart