Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතය හේතුවෙන් ළදරුවන්ට චර්ම අසාත්මිකතා සිදුව ඇති බවට වාර්තා වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා පවසන්නේ ඇතැම් මව්පියන් තම බිළිඳුන් සඳහා දැනට බාල සබන් භාවිත කරන අතර එහි බලපෑම ඉදිරියේදී දැනෙනු ඇති බවයි.
එබැවින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ලද ළදරු සබන් වර්ගයක් තෝරා ගන්නා ලෙස ඇය මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
“දරුවාගේ සම ඉතා සංවේදීයි. බාල සබන් භාවිතයේ ප්‍රතිඵල අද දක්නට නොලැබෙනන පුළුවන්. නමුත් වසර ගණනාවකට පසුව එය දැකගත හැකි වෙයි. එම නිසා සබන් භාවිත කිරීමේදී මව්පියන් ඉතා සැළකිලිමත් විය යුතුයි ” යනුවෙන් ඇය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart