Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුන්ට, කාර්මික විද්යාල සිසුන්ට සහ උපාධි අපේක්ෂකයන්ට සහන මිලට ලබා දෙන වාර ප්රවේශපත්ර භාවිත කරමින් රජයේ බස් රථවල ගමන් කිරීම සඳහා සහන සැලසීමට ප්රවාහන නව ඇමැති විජිත හේරත් මහතා මැදිහත් වී ඇත.
ඒ අනුව සිසුන්ට සහ උපාධි අපේක්ෂකයන්ට සති අන්තයේ සහ අනෙකුත් නිවාඩු දිනවල වාර ප්රවේශ පත්රය භාවිත කිරීමට දැන් හැකි වේ.
මෙම පහසුකම 1977 එක්සත් ජාතික පක්ෂ රජය විසින් ලබා දුන් නමුත් පසුව රාජ්ය ප්රවාහන සේවා පාඩු ලබන බැවින් එය ඉවත් කරන ලදී.
කෙසේවෙතත් සති අන්තයේ උපකාරක පන්ති සඳහා යෑමටත් පුස්තකාලයට පැමිණීමටත් දරුවන් වාර ප්රවේශපත්ර ප්රයෝජනයට ගැනීම එකල මව්පියන්ට සහනයක් විය.
හේරත් ඇමැතිවරයා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී ඇත්තේ සිසුන් සඳහා එම පහසුකම යළි පණගන්වන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart