Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි රෝගාබාධයකින් සිසුවකු මියයෑමේ සිද්ධියක් මුල්කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක් පැවසුවේ විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (24) රාත්‍රියේ මියගිය බවයි.
රෝගී වූ සිසුවා රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් ඔහු මියගිය බවට ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.
අදාළ සිසුවා රෝහල්ගත කිරීම ප්‍රමාදවීමට හේතු වී ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගිලන්රථ පහසුකම් හෝ වෙනත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් බවට ද විශ්වවිද්‍යාල සිසුන් චෝදනා එල්ලකර තිබේ.
ඒ අනුව ඊට විරෝධය පළකිරීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට සිසුන් 150ක් පමණ රැස්ව සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart