Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (07) සවස එරාවුර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අතුරින් පසුපැදිකරු මියගොස් තිබේ.
අකුණු සැර වැදීමෙන් පසුපැදිකරු මියගොස් ඇති අතර යතුරුපැදිකරුට සිද්ධියෙන් තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
එරාවුර් පොලිස් වසමේ පෙරුමැලි කන්දන් ප්‍රදේශයේදී ඊයේ (7) සවස අකුණු සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එරාවුර් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ වන්තාරුමුලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයන් දෙදෙනා උප්පෝදය ප්‍රදේශයේ වෙල්යායක සිට යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart