Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නතර කරන ලෙස ඉල්ලා ඊයේ (20) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ළමුන් මියයෑම වැළැක්වීමට මැදිහත් වන ලෙස විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ලෝක බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
නිහඩ විරෝධතාවයට සිවිල් සමාජ නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහභාගී වී තිබේ.
විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන් අමතමින්, අතුරුදහන් වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසා ඇත්තේ, “යුද්ධය නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් පුද්ගලයන් මැදිහත් වී හෝ ළමයින්, කාන්තාවන් සහ රෝගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර නොමැති” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart