January 1, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ 2024 වසරේදී 49.66% ක වර්ධනයක් අත්කර ගෙන ඇත.

සියලුම කොටස් මිල දර්ශකය ඒකක 10,654.16 සිට ඒකක 15,944.61 දක්වා ඉහළ යෑම මෙයට ඇතුළත් වේ.

මේ අතර, පසුගිය වසරේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය එහි ඉහළම අගය වන රු.ට්‍රිලියන 5.69 ඉක්මවා ඇත.

42.31%
17.27%
32.76%