Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ, ප්‍රභූ වාහන ගමන් පහසු කිරීම සඳහා මාර්ග වසාදැමීමක් සිදුනොකරන බවයි.
කොළඹ නගරයේ මාර්ගයක් ප්‍රභූ රථ පෙළකට පහසුකම් සැලසීම සඳහා පොලිසිය විසින් වසාදමන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව ප්‍රකාශය කළේය.
“මෙය මෑත කාලීන සිදුවීමක් නෙවෙයි. මෙම දර්ශන වසර කිහිපයකට පෙර සිදුවීමකට සමබන්ධ බව මම විශ්වාස කරනවා” ඔහු පැවැසීය.
මෙම වීඩියෝව පිළිබඳව පොලිසිය දන්නා බව ඔහු තවදුරටත් පැහැදිලි කළ අතර, කිසිදු ප්‍රභූ වාහන ගමනාගමනයක් සඳහා මාර්ග වසා නොමැති බව නැවත අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart