Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් දින 3ක් පුරා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් යාල ජාතික වනෝද්‍යානය තුළ අක්කර හයක ගංජා වගාවක් වටලා තිබේ.
කාවන්තිස්සපුර කඳවුරේ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ප්‍රදේශයටම අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 10 දෙනෙකු සමඟ එක්ව නොවැම්බර් 18 වැනි සඳුදා මෙම වැටලීම ආරම්භ කර තිබුණේ ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුවයි.
යාල ජාතික වනෝද්‍යානයේ දින තුනකට ආසන්න කාලයක් ගත කිරීමෙන් පසු නොවැම්බර් 20 බදාදා එම කණ්ඩායම වගාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ගෝනගං ආර ප්‍රදේශයේ පොලිසියට භාරදී ඇත.
අඩි හතක් උස පැළ සහිත ගංජා වගාව ගිනිබත් කිරීමට පියවර ගෙන තිබේ.
සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart