Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදුව තිබේ.
එම ගුවන් සේවය පවසන්නේ කවදත් මගී ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාව ලෙස සළකමින් මෙම ගැටලු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට සමාගම උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවයි.
සිය ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳ සමාව අයදින බවත් සිය ගනුදෙනුකරුවන්ගේ ඉවසීම බොහෝ සේ අගය කරන බවත් එම ගුවන් සමාගම සඳහන් කරයි.
ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවට පත් වූ ගුවන් මගීන්ට අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සැපයීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම කටයුතු කර තිබිණි.
එම මගීන් සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යෑමට සිය ගුවන් සේවය වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින බව ද ශ්‍රීලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart