August 23, 2024

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සහාය ඇතිව ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ඊයේ (22) විශේෂ මඟ පෙන්වීමක් සහිත ගුවන් තොටුපළ සංචාරයක් සංවිධානය කර තිබිණි.

ඒ බෞද්ධ සාමණේරයන් වහන්සේලා විශාල පිරිසක් සතුටු කිරීම වෙනුවෙනි.

සාමණේර භික්ෂූන්ට එහිදී ගුවන් යානයකට ගොඩ වීමේ අවස්ථාව හිමිවිය.

මෙම වැඩසටහන 2024 සැප්තැම්බර් 1 වැනි දිනට යෙදෙන ගුවන් සමාගමේ 45 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබිණි.(Daily Mirror)

(Pix by Pradeep Pathirana)