February 5, 2025

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ, ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගතකිරීම් හි මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය ද සටහන් කරමිනි.

ඔහු වයස අවුරුදු 13න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම් හි 33 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබේ.

42.31%
17.27%
32.76%