Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති ලෝක ස්නායු විද්‍යා සම්මේලනය විසින් සංවිධානය කරන ලද “මනස පිළිබඳ තරඟාවලිය” හෙවත් ස්නායු විද්‍යා ප්‍රශ්නාවලියෙහි ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකීක ස්නායු විශේෂඥයන් කණ්ඩායමක් පත්ව තිබේ.
රටවල් 136ක් අතරින් ස්නායු රෝග අංශයේ ‘ලෝක කුසලානය’ එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
සාර්ථක ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වූයේ මහාචාර්ය තාෂි චෑන්ග්, ආචාර්ය ඒ.ටී. අලිබෝයි, ආචාර්ය සේනක බන්දුසේන සහ ආචාර්ය මංජුල කල්දේරා ය.
2019 මෙම තරගාවලියේ අනුශූරයන් වූයේද ශ්‍රී ලංකාවයි.
තරඟාවලිය පිටුපස ඇති අදහස වන්නේ විනෝදාත්මක මෙන්ම අධ්‍යාපනික අංගයක් සහිත ස්නායු මාතෘකා පිළිබඳ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart