Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව නියෝජනය කරන අයකුද ඇතුළුව සීෂෙල්ස් අභියාචනාධිකරණයේ නව අනේවාසික විනිසුරුවරු දෙදෙනෙක්, ඊයේ උදෑසන එරට රාජ්‍ය මන්දිරයේදී සීෂෙල්ස් හි උප ජනාධිපති අහමඩ් අෆීෆ් ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙලෙස දිව්රුම් දී ඇත්තේ, මොරිෂස් රාජ්‍යයේ විනිසුරු කරුණා ගුණේෂ්-බාලගී සහ ශ්‍රී ලංකාවේ විනිසුරු ජනක් ද සිල්වා ය.
“මට මෙහි පැමිණීමට ලැබීම ගැන ඉතා සතුටු වන අතර, විවිධ රටවල විවිධ අධිකරණ නිලධාරීන් සමඟ කටයුතු කිරීමට සහ මගේ රටෙන් පිටත වෙනස් අත්දැකීම් ලබා ගැනීමට මෙය අවස්ථාවක් ලෙස මම දකිමි,” යැයි දිවුරුම්දීමෙන් පසු විනිසුරු ජනක් ද සිල්වා පවසා ඇත.
ජනක් ද සිල්වා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස ද තනතුරු හොබවා ඇත.
සීෂෙල්ස් අභියාචනාධිකරණය සභාපති සහ අගවිනිසුරු ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන් පස්දෙනකුගෙන් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart