Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ට්‍රෙප්ටොකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රෝමය (STSS) හෙවත් සාමාන්‍යයෙන් ‘මස් කන බැක්ටීරියා’ ලෙස ප්‍රකට ජපානය පුරා ව්‍යාප්තවන රෝගී තත්වය සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීහු මහජනතාවට සහතික කරති.
මේ වසරේ මේ දක්වා ජපානයේ රෝගීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති මෙමරෝග ව්‍යාප්තිය සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර බියක් ඇති කර තිබේ.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ ‘ඩේලි මිරර්’ වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, රෝගය දරුණු විය හැකි නමුත් එය අලුත් හෝ අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි.
“එස්ටීඑස්එස් යනු ප්‍රතිකාර කළ හැකි බැක්ටීරියා ආසාදනයක් බව මහජනතාව තේරුම් ගැනීම වැදගත්ය. මාරාන්තික ප්‍රතිඵල ගෙනදෙන, ඖෂධවලට ප්‍රතිරෝධී වූ අවස්ථා වාර්තා වී ඇතත්, එම අවස්ථා දුර්ලභ යි” යැයි වෛද්‍ය ගිනිගේ සඳහන් කරයි.
Streptococcal Toxic Shock Syndrome හටගන්නේ Streptococcus බැක්ටීරියාවන්ගේ ඇතැම් වික්‍රියා නිසා වන අතර, ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට තර්ජනයක් වන තත්වයක් දක්වා වේගයෙන් වර්ධනය විය හැක.
එහි ආරම්භක රෝග ලක්ෂණ අතර උණ, මාංශ පේශි කැක්කුම, ඔක්කාරය සහ වමනය ඇතුළත් වේ.
එහිදී පැය 24 සිට 48 දක්වා කාලය තුළ අඩු රුධිර පීඩනය, ඉන්ද්‍රිය ක්‍රියා විරහිතවීම සහ වේගවත් හෘද ස්පන්දන වේගය වැනි දරුණු සංකූලතා දක්වා වර්ධනය විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart