
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් අප්‍රේල් මස අවසානයේ දී නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
ඉන් අනතුරුව ඔහු පිලිපීන ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව පැවැසේ.
බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රිචඩ් නටාල් 2022 වසරේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.
පිලිපීන ගුවන් සේවය ද නටාල්ගේ පත්වීම නිවේදනය කර ඇති අතර, මැයි 29 වන දින සිට ඔහු එම ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට පුරප්පාඩු වී ඇති ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා අනුප්‍රාප්තිකයකු තෝරාගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart