
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ අද (9)පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 98කින් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයගත්තේය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 50ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 280ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකණු 182කට දැවීගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart