July 21, 2024

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වු පළමු තරගයේදී බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා කිරීම⁣ට සමත්විය.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 111ක් රැස්කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජයගත්තේය.

විශ්මි ගුණරත්න ලකුණු 51ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් රැස්කළහ.

May be an image of 3 people and text that says 'WOMEN'S ASIA CUP 泰品 ASIA SUDQL SKI SUNQUICK ခင် SRI LANKA WON BY 7 WICKETS BANGLADESH WOMEN Nigar Sultana 111/8 120Ov SRI LANKA WOMEN Shorna Akter 48*(59) 114/3 (17.1/2 OV 25 (14) Inoshi Priyadharshani Vishmi Gunaratne 2/17 Udeshika Prabodhani Nahida Akter 2/20 51 (48) Harshitha Samarawickrama 33 (31) 3/12 0/15 Marufa Akter MATCH ACC ASIAN CRICKET COUNCIL RESULTS SRI LANKA VS BANGLADESH ACC WOMEN'S T20 ASIA CUP CUP GROUPB 20THJULY 20TH JULY 2024 RDICS, DAMBULLA CлeKoй'