Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොංකොං සය සමාජික ක්රිකට් තරගාවලියේ ශුරතාව වසර 17කට පසුව ජයග්රහණය කිරීමට ලහිරු මධුසංඛගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද සමත් විය.
ඒ,අවසන් මහා තරගයේදි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරජයට පත්කරමිනි.
ඒ අනුව, ශ්රී ලංකා කණ්ඩායම හොංකොං සය සමාජික ක්රිකට් තරගාවලියේ ශුරතාව තුන්වරක් ජයගෙන ඇත.
මීට පෙර 2004,සහ 2007 වසරවලදී ශ්රී ලංකා කණ්ඩායම එම ශුරතාව ජය ගෙන තිබිණි.
වසර 07කට පසුව පැවති තරගාවලියේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 72ක් රැස්කරන ලදී.
අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කඩුලු 03ක් දැවි ලකුණු 76ක් ලබා ගනිමින් අවසන් මහා තරගය ජයගත්තේ හොංකොං සය සමාජික ක්රිකට් ශුරතාව වසර 17කට පසුව ජයග්රහණය කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart