June 21, 2024

ශ්‍රී ලංකාවේ මහ බැංකුව 2024 පළමු කාර්තුවේදී ඉන්දියානු සංචිත බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 225ක් ආපසු ගෙවා ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

2023 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඉන්දියානු සංචිත බැංකුවට වෙතින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව වෙත ඩොලර් මිලියන 2,601.43 ක ණයක් ආවරණය කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් ලබාදුන්නේය.

නිල දත්ත වලට අනුව ඉන්දියානු සංචිත බැංකුවට ගෙවිය යුතු හිඟ ණය 2023 දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 2,451.43 සිට 2024 මාර්තු අවසානය වන විට ඩොලර් මිලියන 2,226.43 දක්වා පහත වැටී ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මහ බැංකුව ඉන්දියාවට ඩොලර් මිලියන 375ක් ආපසු ගෙවා ඇත.

42.31%
17.27%
32.76%