Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරිමේ අරමුණින් දිවයින පුරා ජනහමු 3000 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකට අදාළව රැස්විමක් බැගින් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර ඇතැයි පැවැසේ.
මෙම ජනහමු මාලාව 2024 පෙබරවාරි පළමු සතියේ සිට ආරම්භ කිරිමට නියමිත ඇත.
ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නුදුරු අනාගතයේදීම එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart