Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරුන් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඩලස් අලහප්පෙරුම් සහ ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරු සිටිය යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යැයිද ඔවුන් සමඟ කිසිදු පෞද්ගලික අමනාපයක් තමාට නැතැයිද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
දේශපාලන වශයෙන් තරුණයකුට පරිණත වීමට හොඳම වටපිටාවක් දැන් සෑදී ඇති බවද නාමල් මන්ත්‍රීවරයා පවසයි.
මෙම මාසය අවසන් වීමට පෙර ග්‍රාමීය වශයෙන් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවද සමාජ මාධ්‍ය නියාමන පනත පිළිබඳව මේ වනවිට පක්ෂයක් ලෙස සාකච්ඡා කරමින් යන බවද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart