Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චී නයේතවත් මාරාන්තික වෛරසයක් පැතිර යන බවට වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය එම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව නිවේදනය කර තිබේ.
අද (03) නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය වෛරසය පිළිබඳ තොරතුරු ලැබී ඇති බව තහවුරු කර ඇති අතර, තත්ත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් සහ විශ්ලේෂණයකින් අනතුරුව වැඩිදුර තොරතුරු ජනතාව සමඟ බෙදාගන්නා බව අවධාරණය කරයි.
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනයේ Human Metapneumovirus (HMPV) නමැති මාරාන්තික වෛරසයක් පැතිරීම සම්බන්ධයෙන් මෙලෙස ශ්‍රී ලංකාව අවධානයෙන් කරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart