March 11, 2024

2023 ලෝක මානසික තත්ත්වය පිළිබඳව Sapien Labs විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතර ඉහළම ස්ථානයක් හිමිකරගෙන ඇත.

මානසික සෞඛ්‍ය පිලිබඳ අගය අඩුම රටවල් මෙහිදී ‘කාලකණ්ණි රටවල්’ (miserable nations) ලෙස මෙම වාර්තාවේ දක්වා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය අගය කිරීම් (MHQ) අනුව ලකුණු 89ක් ලබාගනිමින් ලොව 2 වැනි ඉහළම ස්ථානය හිමිකර ගෙන තිබේ.

ඩොමිනිකන් ජනරජය ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර ටැන්සානියාව, පැනමාව සහ මැලේසියාව පළමු පස්දෙනා අතරට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14% ක් පමණක් පීඩාවට හෝ අරගලවලට ගොදුරු වන බව වාර්තා කරයි. එය ගෝලීය වශයෙන් අඩුම අගයකි.

වාර්තාවට අනුව, මෙය 35% ක් දක්වා මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවලට වඩා හාත්පසින්ම වෙනස් ය.

එම සම්පුර්ණ වාර්තාව පහත දැක්වේ;

Mental State of the World 2023

42.31%
17.27%
32.76%