Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ලංකා බැංකු නිදහස් චතුරශ්‍රයේ ශාඛාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක් ඉවත්කර ගැනීමට උත්සාහ කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙවැනි ක්‍රියා නතර කර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රාජසන්තක කිරීමට මැදිහත් වන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අත්හිටුවන ලෙස සියලුම බැංකුවලට උපදෙස් දෙන ලෙස, ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
ක්‍රීඩා ඇමැතිවරයා මීට පෙර චෝදනා කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් හදිසි අවශ්‍යතා දක්වමින් ක්‍රීඩා පිටි නවීකරණය වෙනුවෙන් පසුගිය දින කිහිපයේ රුපියල් බිලියන 1.5ක මුදලන් ලබාගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart