වර්ෂාව නිසා IPL අවසන් මහා තරගය හෙටට (29) කල්යයි
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ(IPL) අවසන් මහා තරගය හෙටට (29) කල්දැමිණි. ඊට හේතුවූයේ තරගයම ආරම්භ කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ක්රීඩා පිටියයට අඛණ්ඩව වර්ෂාවෙන් බාධා එල්ලවීමයි.
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart