ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබන සතියේ – මිනිස් ජාවාරමක් සිදුව ඇති බවට චෝදනා
ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිත කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ පැවැත්වීමට