![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/11/sanga-support-600x364.jpg)
යාපනයේ නැඟී එන ක්‍රීඩකයන්ට සංගක්කාර අතදෙයි
යාපනයේ නැඟී එන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහයෝගය ලබාදෙමින් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර රංජිත්කුමාර් නිව්ටන්, කේ.මාතුලන්, වී.ආකාෂ් ඇතුළු ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආම්පන්න පරිත්‍යාග කර තිබේ. දඹුල්ල