පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ශ්රී ලංකාවේදී සටන් කිරීමට සැරසෙයි
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් අගෝස්තු මාසයේදී ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්රිකට් ආයතනය ඊයේ(31) නිවේදනය කළේය. පාකිස්ථානය