Skip links

හෙමින් පන්දු යැව්වාට අයර්ලන්තයට දඩ වදී

අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අයර්ලන්ත කණ්ඩායමට දඩ නියම කර තිබේ. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග

දිමුත් ලකුණු දහසේ සීමාවට

දිමුත් කරුණාරත්න එක්දින තරගවල ලකුණු දහසේ සීමාව පසුකර යෑමට මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ බුලවායෝහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව
This website uses cookies to improve your web experience.