Skip links

වාර්තා පොතට ගිය විම්බල්ඩන් කාන්තා කිරුළ

විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය. ඒ අද පැවති අවසන් තරගයේ දී  ලෝක ශ්‍රේණිගත

ලක් මාතාවගේ ගෙලට ආසියානු පදක්කම් ද්විත්වයක්

තායිලන්තයේ බැංකොක් නුවර දී අද ආරම්භ වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූහ. එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහි කරමින් හෙල්ල විසි
This website uses cookies to improve your web experience.