ක්‍රිකට් තරගාවලි නතර කිරීමට සිදුව ඇත්තේ ක්‍රිකට් ආයතනය ව්‍යවස්ථාව උල්ලංඝණය කළ නිසා – ක්‍රීඩා අමාත්‍යංශය
ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණයක් මත සියලුම දේශීය ක්‍රිකට් තරග අත්හිටුවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (01) නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු