ඔලිම්පික් ක්රීඩා උළෙලට ක්රිකට් ඇතුළත් කිරීමට නිල අනුමැතිය හිමිවෙයි
2028 වසරේ අමෙරිකාවේ ලෝස් ඇන්ජලිස් හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා ක්රිකට් ක්රීඩාව එක්කිරීමට නිල වශයෙන් අනුමැතිය හිමිව තිබේ. අද රැස්වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව